Thursday, September 18, 2014

ගිරය (කෙටි කතාවට යන පාර)



බොලොග් රෝල පිස්සු කෙලීම නිසා කතාව බ්ලොග් රෝලේ අප්ඩේට් වීමේ ගැටළු මතුවී තිබුණි ඒ නිසා සමාවෙලා ඉහත ලින්කුව හරහා කතාවට යන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි, කතාවට පේන්ට් මෘදුකාංගය හරහා කම්මැලිකමට අඳින ලද සිතුවම මෙයය.

රෝල්ට කෙලවූ විට උදව් කල  ප්‍රියා අයියාට බොහොම ස්තුතියි. 

6 comments:

  1. මගෙත් රෝලට කෙලවී ඇති බව මුලින්ම දැනුම් දුන්නේ ප්‍රියා මහතාය .

    ReplyDelete
    Replies
    1. ප්‍රියා අයියා තමයි මටත් උදව් කරේ.

      Delete
    2. //මහතාය// කෑල්ල බර වැඩිය. දරා ගෑනිමට නොහැකිය. :D


      ඉවාන්, සොමියා ~ ඕවා මොනවද බං, අපි අපිනෙ!! :D (y)

      Delete
    3. ඔය මහත්තයට නෝනා එපා කියලයි කියල තමා අපිට ආරංචි උනේ...

      Delete
    4. @ ප්‍රියා අයියා - මහත්තයා පට්ට බරයි නේද ප්‍රියා අයියේ. එල එල අපි වෙනුවෙන් අපි.

      Delete
    5. @ දේශක අයියා - හැක හැක අයියෝ සල්ලි

      Delete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...