Tuesday, January 24, 2012

මරණ දැන්වීම


අහවලාගේ අහවලා වූද,
අහවල් අය‍ගේ අහවල් අය වූද,
අහවල්  අහවල් අයගේ  අහවලා වූද,
අහවලා (අහවල් රට)අහවලා (අහවල් රට),
අහවලා (අහවල් රට) වූද,
සත්ගූණවත් අහවල් ව්‍යාපාරික,
මුලු රටටම අහවල් විනිශ්යකාර,
අහවලා අහවල් දින
අහවල් වූයෙන්
ඒ පිළිබද අහවල් කටයුතු
අහවල් කනත්තේදී
අහවල් වෙලාවට
පැවැත්වීමට නියමිත බව
අහවල්  අහවල් අය වෙත
සංවේගයෙන් දැනුම් දෙමු

5 comments:

  1. අහවල් මගෙත් පැමිණීම ස්ථිර කරමි මළගෙදරට

    ReplyDelete
  2. අහවලා මැරිලද?? මේ කියනකන් දන්නෙවත් නෑනේ..

    ReplyDelete
  3. සෑහෙන කාලෙකට පස්සේ. මම් හිතන්නේ මාස හතකටත් වඩා වැඩියි.
    ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  4. ගොඩක් ස්තූතියි හැමෝටම, කාලෙකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ, කැමිපස් එකේ විභාග වලට හිර වෙලා දැනුයි නිවාඩුවක් හම්බ වුනේ.

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...