Saturday, April 30, 2011

"නුඹ ඔතන මම මෙතන........"



"නුඹ ඔතන 
මම මෙතන 
දවසක 
අපි අතන 
බලා හිදියි උන් 
හිදගෙන ‍එතන........"

3 comments:

  1. එක්ව හිටි අපි
    අද දෙතැනක
    බලා උන් අය
    තවම එතැනම..

    ReplyDelete
  2. මතක ගොන්නක..
    සොදුරු අතිතයක..
    සිහිවටන සිහින..
    මායවක් අද එතන ..

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...