Saturday, February 26, 2011

"ඒ මතකයට ආදරෙන්........"



"ආදරය නම් වැහි සේලය 
මා ගත වෙලා 
ම‍ටත් හොරාම 
වහි බිදු වන් 
සෙනේ දියෙන් නුඹේ 
 අවදි කලා මා සිත නුඹ 
තවත් උණුසුමක් ඉතින් කුමටද 
නළදුමු වන් නුඹේ සුසුම් 
උණුසුම ගෙනේ මට 
ආදරනීය ඒ සැදෑව 
අමතක නොමැත මට 
සබද මා මිහිරාවිය 
හද දිනු ඒ මොහොත 
නැවතත් මට ගෙනත් දියන් 
විදින්නට යලි යලිත් 
ඒ මතකයට ආදරෙන් "


5 comments:

  1. සබද මා මිහිරාවිය
    හද දිනු ඒ මොහොත
    නැවතත් මට ගෙනත් දියන්
    විදින්නට යලි යලිත්
    ඒ මතකයට ආදරෙන්

    ReplyDelete
  2. විදින්ට යලි යලි
    ඒ මතකය ආදරයෙන්
    මසිතේ තවරා යන්න
    ආදරයේ උණුසුම ආයෙත්..

    ReplyDelete
  3. ලස්සන කවි පෙලක් !!!!

    ReplyDelete
  4. අපූරුයි සොමියා....

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...