Wednesday, November 3, 2010

"ඔවුන් සහ මොවුන්......."


"කුඩා කල  
මා බිය කළ 
වෙස් මුහුණු....... 
දැන් ඉතා පිවිතුරුව 
සැඟව බියකරුව 
මතු කරයි පියකරුව 
තුටු කරයි 
මා..........,
නිරතුරුව

මා තුටු කළ 
සිනා මුහුණු......... 
දැන් ඉතා පිළිකුල්ව
සැඟව පියකරුව
මතු කරයි බියකරුව
නිති පෙළයි
මා..........,
නිරතුරුව..."

3 comments:

  1. "සෑම මුහුනක් පිටුපසම සැඟවුනු ඇත්තක් ඇත........."

    ReplyDelete
  2. වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නෙ

    ReplyDelete
  3. @ මිතිල : වෙස්මුන්ණූ ඕන නෑ මිතිල සහෝ........ තියෙන මූනත් එක්තරා අන්දමක වෙස් මූනක් තම අභයන්තරය ලොවෙන් වසා ගත්.......

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...