Tuesday, November 9, 2010

"මට කෙළවුණා........."


"නුඹ ආවා 
දිව සළු වෙලා
රිදී රත්‍රන් 
ඇගේ එල්ලා 
නේක සුගන්ධයන් 
ගත තවරලා
මදහසක් මුවග
රන්දා
නෙතු අගින් මා
දෙස බලා.........

ඒ බැල්මට 
රැවටීලා
ඒ සුවඳට
වශීවෙලා
මා නුඹට 
පෙම් කලා.....

අහෝ!,
නුඹ මා
ගත රුහිරු
බීලා
මගේ
පොකැට්ටුවටත්
විදලා
වෙනතක 
පලාගියා.......

ඉතින් මට 
කෙළවුනා......."

2 comments:

  1. ස්ත්‍රීය වනාහි
    පිච්චෙන බව දැන දැන
    පනින්නට සිතෙන
    ගිණි ගොඩක්
    pojje.blogspot.com

    ReplyDelete
  2. @ පොජ්ජේ : හරියටම හරි පොජ්ජේ සහෝ....... ගොඩක් තුති

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...