Monday, November 8, 2010

"පොද වැස්සෙ තෙමෙන්ට එහි පහස විඳින්ට......"


"වස්සානය 
දොඩමලුව
කතා කරයි
නුඹට
පොද වැස්සෙ 
තෙමෙන්ට
එහි පහස
වින්දින්ට.....

විඩාබර නුඹෙ
සිතේ
දුක් අඳෝනා
සේදෙන්ට
ඉතින්
තෙමීයන්
ඔයවැස්සෙ
කුඩ කබල
විසිකර 
අහකට........."

2 comments:

  1. @ අයේෂා : ගෙඩක් ස්තූතියි ඔයාගෙ අදහස කිව්වට

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...