Friday, November 5, 2010

"හිමි අතීතය රිදවයි අහිමි වත්මන......"


"නුඹේ සිත 
නුඹත් නොදැනම
කොහේදෝ 
අතරමන්
වෙලා.........

අතීතයේ 
ආ ගිය තැන් වල
මිහිර සොයා, 
හදවත කීරි
ගසයි
නෙතු අගට
කඳුලු උනා.........

හිමි අතීතය
නුඹව 
රිදවයි
අහිමි 
වත්මන
උලුප්පා 
දමා..........."

2 comments:

  1. අතීතය අතීතයක් ව තිබියදී වර්තමානය සකස් කරගන්න මිතුර

    ReplyDelete
  2. @ සමීර : බෙදා හදා ගත් දුකවත් ලඟ නැති වත්මනට වඩා ඒ අතීතයට වඩා කෙතරම් මිහිරිද මිතුර (ස්තූතියි සහෝ.........)

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...