Thursday, October 21, 2010

"හද ගැහෙන රාවය....."


"නුඹ උදුර ගත්
මගේ හදවත
ගැහෙන රාවය
මට තවම ඇසෙනවා.......

කන් දීපන් 
ඒ හද ගහෙන රාවය
නුඹටත්
 ඇසෙනවද කියා.........

නුඹට නෑසුනු
ලොවටම ඇසුනු
හදවත කී
 ඒ කතව
ඇසෙනවද කියා......."

2 comments:

  1. @ ගොෂාන් : ගොඩක් ස්තූතියි අදහසක් දැම්මට.

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...