Thursday, October 21, 2010

"මතකයි මට අද වගේ....."


"මන්දාරම් වැහි කෝඩ
ඉරි තැළුණු මහ පොළොවට
ජීවය ගෙනා සේ
විසිරුනු මගේ ලොවට
බලාපොරොත්තු ගෙනවා නුඹ
මතකයි මට
අද වගේ........"

2 comments:

  1. @ ගොෂාන් : ගොඩක් ස්තූතියි අදහසක් දැම්මට.

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...