Thursday, October 21, 2010

"තිතක්..........?"


"මගේ හද පතුලෙන්
ඉපදිලා
මගේ සිතුම් වලින්
පණ ලබා
මගේ මුවින් නික්මුණු
සුසුම් පොදක්
සුළගට හසුවෙලා
මාන්නෙන් ඉදිමිලා
උඩු සුළඟේ 
පවෙනා කළ
මා දැක කිව්වා මට
නුඹ තිතක්.............


ඔව්, මම තිතක්
හිතක් පපුවක්
තියෙන......"

2 comments:

  1. @ ගොෂාන් : ගොඩක් ස්තූතියි අදහසක් දැම්මට.

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...