Thursday, October 21, 2010

"සුදු සහ කලු....."


"සාධාරණව හම්බ කරපු
තාත්තා කනෙක්
වැදගත් විඩියට
ඇඳගෙන
පුන්චි එකෙක්ව
අහසට විසිකරනව
ලස්සන සමාජේ
බලන්න ලස්සන
දසුනක්
පුන්චි එකාට
පන වගේ
අදරේලු
උඩ දම්මෙ ආදරෙ වැඩි කමටලු
ඒ තාත්තා
ලොකෙ හොඳම තාත්තා
කියල පොඩි එකා දන්නවලු..........."

"හොදට හොරකම් කරපු
තාත්තා කෙනෙක්
වදගත් විදියට
අදගෙන
පුන්චි එකෙක්ව
උඩ දානව
කැත සමාජේ
බලන්න ලස්සන දසුනක්
පුන්චි එකාට ආදරේ කිව්වට
එහෙමමත් නෑලු
ඌව උඩ දැම්මෙ
හිත බර කරගත්ත
කාළකණ්නි සතුට නිසාලු
පොඩි එකත් 
ඒක හොදටම දන්නවලු........."

2 comments:

  1. @ ගොෂාන් : ගොඩක් ස්තූතියි අදහසක් දැම්මට.

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...