Thursday, October 28, 2010

"මම තාම පුංචි ඇති......"


"නුඹ පියන් හැර
පෙන්වන
ඒ ලෝකයේ
තවත් අසරණ
වන්නට
මට හයියක් 
නෑ ඉතින්........

ඔය පියන්
හැරදා 
අලුත් නිදහසක් සොයා
මා පලාගිය
ඒ ලෝකය
මාව අසරණ
කලා අන්තයටම.........

පාලුවයි තනිකමයි
එකට දරා
ජීවිතය සොයා
ඉබාගාතේ 
ඇවිද්දා මං........

මං මං
ගැනම සිතුවා
විටෙක
සමහර විට
මේ ලෝකයට...........

මම තාම 
පුංචි අති.........."



5 comments:

  1. සමහරක් විට මේ ලෝකය පුංචි ඇති ඔබව තේරුම් ගන්න තරම්...........

    ReplyDelete
  2. "අපේ ලොකේ ගැන අදහසක් කමෙන්ට් පාරක් දෙන්න"

    ReplyDelete
  3. "@ උශාන් : ගොඩක් ස්තුතියි ඔයගෙ අදහස එකතු කලාට"

    ReplyDelete
  4. අපි කොහොමත් පුන්චි තමයි. මචන් ගොඩක් ගම්බුරට යන්න එපා

    ReplyDelete
  5. "@ මිතිල : ස්තූතියි සහෝ.........."

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...