Monday, October 25, 2010

"වෙන්නම් සදා නිහඬ....."


"මේ ලෝකයට
දෙයක් කියන්නට
තැනූ හැමවිට
කියුවා මට
වහපිය කට..........

ඉතින් මම
තවත් කුමට
පවසම් දෙයක්
ලොවට..............

එහෙයින්
වෙන්නම්
සදා නිහඬ..........." 

2 comments:

  1. @ ලහිරු : ගොඩක් ස්තූතියි අදහසක් දැම්මට

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...