Thursday, October 21, 2010

"සොඳුරු සන්නිවේදකයන්......."


"අන් අය පවසන දෙය
පමණක් නොව
ඔවුනට අපට පවසා ගත නොහැකි දෙය
පවා
තේරුම් ගන්නට
අප සමත් වේ නම්
අපි වෙමු ඒ
සොඳුරු සන්නිවේදකයන්..........."

2 comments:

  1. එය තේරුම් ගන්න බැරි වීම තමා ගැටලුව

    ReplyDelete
  2. @ චතුර : ස්තූතියි සහෝ.........

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...